Saturday, July 26, 2014

පුංචි අපේ වැඩ ටිකක් බලමු නේද ?

 පුංචි අපේ මෙත්තා ළදරු උයනේ  

අපේ...ම හාමුදුරුවෝ 

 

මෙත්තා ළදරු උයනේ

බක්මහ සැණකෙළිය දා.........

එරබදු  මල් පිපිලා ගම්මැද්දේ......... 


 සරඹ සංදර්ශනය


මේ...

මෙත්තා ළදරු උයනේ අපි  

පොසොන් පෝයට සිල් ගත්තනේ......

 



 





මේ පුංචි අපේ

මෙත්තා ළදරු උයනේ  

ඇසළ පෙරහැර

වඩිග බමුණො ටික

මෙත්තා ළදරු උයනේ

  පුංචි අපේ ලොකු ප්‍රදර්ශනය

කරවිල ඉත්තෑව

තත්  තත්  තත්  තාර පැටිය

තත්ත ගෙනා තාර පැටිය

ට යමූ.............ඔරු පදිමු........මල් නෙළමූ.......කවි කියමූ.....    

නේ.................ද ?

එහෙත් හරි වැස්ස  !   මෙහෙත් හරි වැස්ස !
ජිරාෆ් යාළුව තමයි   
අපිව පිළිගන්න   හිටියෙ

මෙයත් ලස්සනයිද ?

                                                                            මේ දවස් වල අපේ 2015අවුරුද්ද සහා

මෙත්තා ළදරු උයනට 

 අලුතෙන් බබාලව බඳවගන්නව.ඒ සඳහා ඉල්ලුම්පත්‍ර ලබා දෙනව

2014 / 09 / 04

මාගල්ලේගම දරුවන්ටත් , ආදිශිෂ්‍යයින්ගෙ දරුවන්ටත්

2104 / 09 / 10

අනෙක් සියළු දෙනාට ලබාගන්න පුළුවන්